නාට්‍ය හා රංග කලාව නව පංති
නාට්‍ය හා රංග කලාව නව පංති ජනප්‍රිය රංගන ශිල්පී,නාට්‍ය හා රංග කලා ආචාර්ය පුබුදු ගමගේ මහතා 2022 උසස් පෙළ නාට්‍ය හා රංග කලාව හදාරන සිසු දරු දැරියන් වෙනුවෙන් මෙවරත් නව රංග කලා පන්තියක් ආරම්භ කොට තිබේ. නුගේගොඩ රොටරි ආයතනයේ සෑම ඉරිදාවකම ප.ව.1.30-3.30 දක්වා කාලය තුළ එම පන්තිය පැවැත්වේ.ඔබත් නාට්‍ය හා රංග කලාව හදාරන දරුවෙක් නම් ඔබටත් ඊට සහභාගි විය හැක.. පන්ති පිළිබඳ විමසීම් : 0718828144 / 0715656484